2023 ජූනි 15, ප.ව. 3:29
ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 3ක මිල පහත දමා තිබේ.
ඒ අනුව,
වටානා කිලෝග්‍රෑමයක මිල රු.275.00ක්,
පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රු 195.00ක්,
රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රු 295.00 වශයෙන් මිල අඩු කර තිබෙනවා.

2026 ඔක්තෝබර් 23, ප.ව. 1:26
2026 ඔක්තෝබර් 23, ප.ව. 12:12
2026 ඔක්තෝබර් 22, ප.ව. 2:45
2026 ඔක්තෝබර් 22, ප.ව. 12:09
2026 ඔක්තෝබර් 21, ප.ව. 4:12