2024 අගෝස්‍තු 02, පෙ.ව. 10:00
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබේ.
ඒ, අනුව සුදු සීනි, රතු පරිප්පු, දුඹුරු සීනි, කීරි සම්බා, රතු කව්පි, ඉන්දියානු ලොකු ලූණු, සුදු කව්පි සහ අර්තාපල් මිල මෙලෙස අඩු කර ඇත.

මිල පහත දමන ලද එම අත්‍යාවශ්‍ය භාණ්ඩවල ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින්ට අද සිට ලබා ගත හැකි බව ලංකා සතොස ආයතනය පැවසුවා.

2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
2026 මාර්තු 19, ප.ව. 3:38
2026 මාර්තු 19, ප.ව. 12:51
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26