2023 මැයි 15, පෙ.ව. 12:01
2027 දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සංවිධාන කරන තරඟවලින් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 230ක් උපයා ගැනීමට ඉන්දියාව සැලසුම් සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.
එය ICC යේ මූල්‍ය සැලසුමේ සමස්ත වටිනාකමින් 38.5% ක්.
ඔවුන්ගේ එම නව මූල්‍ය සැලසුමට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ජාතික ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 600ක් වන අතර ඉන් ශ්‍රී ලංකාවට හිමිවන මුදල මෙරිකානු ඩොලර් මිලියන 27. 1ක් 2ක්.එය සමස්ත ආදායමෙන් සියයට 4. 5යි 2ක්.
එහි කැපී පෙනෙන තත්වයක් වන්නේ ඉන්දියාව සමස්ත ආදායමෙන් සියයට 38. 5ක් උපයා ගැනීමට සැලසුම් කර ඇති අතර වෙනත් කිසිදු රටකට සියයට 7 ඉක්මවූ ප්‍රතිශතයක් පවා නොලැබී තිබීමයි.
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 12:32
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 8:40
2025 ඔක්‍තෝබර් 26, ප.ව. 5:03
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:05
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:47