hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2022 මැයි 31, ප.ව. 12:51



හෙට සිට යළි පුවත්පත් මිල වැඩි කරන බව මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව හෙට සිට දිනපතා පුවත්පතක මිල රුපියල් 50 දක්වා ඉහළ දමන බවයි එම සමාගම් වැඩිදුරටත් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මීට පෙර මැයි පළමු ඉරිදා සිට සතියන්ත ජාතික පුවත්පත්වල මිල ඉහළ දමනු ලැබුවා.

ඒ රුපියල් 130ක් ලෙසයි.

ඒ සමගම දිනපතා පුවත්පත් ද රුපියල් 70 දක්වා ඉහළ දමා තිබෙනවා.

ප්‍රවාහන හා මුද්‍රණ වියදම් ඉහළ යාම හේතුවෙන් පුවත්පත් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.