hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 මැයි 15, ප.ව. 7:12



ලංකා සතොස ආයතනය පාරිභෝගික භාණ්ඩ දෙකක මිල අඩුකර තිබෙනවා.

අද(15) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 06කින් පහත දැමුනු සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 243කට මිලදි ගත හැකි බවයි එම ආයතනය සදහන් කළා.

එමෙන්ම, ලංකා සතොස ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1080ක්.