2023 මැයි 08, පෙ.ව. 8:04
පිටකොටුව තොග වෙළෙදපොලෙ සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 240 දක්වා ඉහළ ගොස් ඇතැයි සීනි ආනයනයකරුවන් පවසනවා.
ලෝක වෙළඳ පොලේ සුදු සීනි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 500 සිට ඩොලර් 750 දක්වා වැඩි වීම නිසා සීනි තොග මිල මෙසේ ඉහළ යාම ට හෙතුව බව ආනයනයකරුවන් පෙන්වා දෙනවා.
පසුගිය කාලයේ සීනි කිලෝවක තොග මිල වූයේ රුපියල් 190ක් ලෙසින්.
2026 මාර්තු 11, ප.ව. 2:38
2026 මාර්තු 10, ප.ව. 12:35
2026 මාර්තු 09, ප.ව. 1:28
2026 මාර්තු 09, ප.ව. 1:19
2026 මාර්තු 08, ප.ව. 7:15