2024 අප්‍රේල් 25, ප.ව. 12:56
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.70ක් ලෙස සහ විකුණුම් මිල රු. 302.58 ක් ලෙස පහළ ගොස් තිබෙනවා.
ඊයේ (24) දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.39 ක් ලෙස සටහන් විය.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
මහජන බැංකුව – රු. 291.69 – රු. 301.57
කොමර්ෂල් බැංකුවේ – රු. 291.24 – රු. 300.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 293.00 – රු. 301.00
සෙලාන් බැංකුව – රු. 291.50 – රු. 302.00
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.291.00 – රු. 303.00
එන්.ඩී.බී. (NDB) – රු. 290.25 – රු. 301.25
අමානා බැංකුව – රු. 294.25 – රු.299.75
ලංකා බැංකුව – රු. 294.25 – රු. 302.25
2025 මැයි 06, ප.ව. 3:46
2025 මැයි 06, ප.ව. 1:58
2025 මැයි 04, ප.ව. 4:26
2025 මැයි 02, ප.ව. 2:10
2025 මැයි 02, ප.ව. 12:27
08-05-25
08-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25