hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 ජූනි 17, ප.ව. 4:12



පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවල එළවළු මිල ඉහළ අගයක පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව තක්කාලි කිලෝවක සිල්ලර මිල රුපියල් 80ක් ලෙසයි සටහන් වූයේ.

එමන්ම බෝංචි කිලෝවක මිල රු.1000 දක්වාත් ලීක්ස් හා කැරට් කිලෝවක සිල්ලර මිල රු. 600 ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

අමු මිරිස් කිලෝවක සිල්ලර මිල සටහන් වූයේ රු. 500ක් ලෙසයි.

පොල් ගෙඩියක මිල ඇතැම් ප්‍රදේශවල රු. 140 දක්වා ඉහළ ගොස් තිබෙන අතර සාමාන්‍ය තත්ත්වයේ පොල් තෙල් බෝතලයක මිල රුපියල් 600 දක්වා ඉහළ ගොස් තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: