2024 ජූලි 19, පෙ.ව. 12:04
ලබන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් යම් ආරම්භයක් ලබා දිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.
එහිදී වැඩිදුරටත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ,
“අපි යොමු වෙලා ඉන්නේ වැඩිපුර විදුලියෙන් ක්‍රියා කරන වාහන ගේන්න. වාහන ආනයනය කරන්නේ කොහොමද කියලා යම් ආරම්භයක් දෙන්න සූදානමින් ඉන්නවා. ඊට අදාළ කමිටු වාර්තාව අගෝස්තු මස දෙවන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම පසුගිය සමයේ පැවති දැඩි ආර්ථික අර්බුදය සමග වාහන ආනයනය සීමා කිරීමත් සමග වාහන මිල ඉතාම ඉහල ගියා. ඒ අනුව බොහෝ දෙනෙකුගේ වාහන සිහිනය බොදව ගිය අතර මෙම අවුරුද්ද මුල සිටම ආර්ථික අර්බුදය පහව යෑම පිළිබදවීගි පළ වීමත් සමග නැවත වාහන ගැනීම ගැන බොහො දෙනාට බලාපොරොත්තු ඇතිවුණා.” ලෙසද සදහන් කළා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26