hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ජූලි 21, පෙ.ව. 10:12



ලොව පුරා මයික්‍රොසොෆ්ට් ටීම්ස් (Microsoft Teams) සේවා බිඳ වැටීමක් වාර්තා වෙනවා.

පරිශීලකයින්ට මෘදුකාංගය වෙත ප්‍රවේශ වීමට නොහැකි වීම පිළිබඳව 4,800 කට වඩා වැඩි ප්‍රමාණයක් පැමිණිලි ලැබී ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ පිළිබඳ විමර්ශනය කරන බව ද මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කර තිබෙනවා.