2026 මාර්තු 09, ප.ව. 1:44
ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස හිටපු උත්තරීතර නායක අලි හමනේයිගේ පුත්‍ර මොජ්ටබා හමනේයි පත්කර තිබෙනවා.
සාමාජිකයන් 88 දෙනකුගෙන් සමන්විත විද්වත් සභාව විසින් එම තීරණය ගත් බව ඊයේ ඉරාන මාධ්‍ය අනාවරණය කළා.
කෙසේ වෙතත් මොජ්ටබා හමනේයි එතරම් ජ්‍යෙෂ්ඨ පූජකයකු නොවන අතර ඔහුගේ පත්වීම පසුපස සිටින්නේ ඉරාන ඉස්ලාමීය මුරභට හමුදාව බවයි විශ්වාස කෙරෙන්නේ.
පවතින තත්ත්වය යටතේ නව උත්තරීතර නායකයා තෝරාගැනීම කඩිනම් කිරීමට ඉරානය කටයුතු කර තිබුණා.
2026 මාර්තු 09, ප.ව. 3:00
2026 මාර්තු 01, ප.ව. 2:00
2026 පෙබරවාරි 26, ප.ව. 2:59
2026 පෙබරවාරි 23, පෙ.ව. 1:20
2026 පෙබරවාරි 21, පෙ.ව. 9:04