2026 ජනවාරි 13, පෙ.ව. 8:01
ඉරානය සමග ගනුදෙනු කරන රාජ්‍යයන්ට සියයට 25 ක තීරුබද්දක් පනවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරනවා.
ස්වකීය ටෲත් සෝශල් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.
ඉරානයේ විරෝධතාකරුවන් මර්ධනය කිරීමට එරට රජය කටයුතු කළහොත් ඊට එරෙහිව පියවර ගන්නා බව ට්‍රම්ප් මීට පෙර සඳහන් කර තිබුණා. කෙසේ වෙතත් ඔහු මෙතෙක් ඒ පිළිබඳව ඍජු පියවරක් ගෙන තිබුණේ නැහැ.
2026 මාර්තු 01, ප.ව. 2:00
2026 පෙබරවාරි 26, ප.ව. 2:59
2026 පෙබරවාරි 23, පෙ.ව. 1:20
2026 පෙබරවාරි 21, පෙ.ව. 9:04
2026 පෙබරවාරි 16, ප.ව. 2:32