hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 ජනවාරි 18, ප.ව. 1:39



ණය බර දරාගත නොහැකිව දරු දෙදෙනාට වස පොවා තමනුත් වස පාන යකළ මවක් පිළිබදව පසුගියදා වාර්තා වූ අතර මේ වන විට එම සිද්ධියට සම්බන්ධ තිදෙනාම මියගොස් ඇති බව වාර්තා වෙනවා.

මව විසින් වස පෙවූ පස් වියැති දරුවා පසුගිය පළමු වැනිදා මියගොස් තිබුණු අතර මව ජනවාරි 03 වනදා මියගොස් තිබුණා.

රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු අටක් වයසැති දියණියද පසුගිය 16 වන දා මියගොස් තිබෙනවා.

මෙම සිද්ධිය වාර්තා වී තිබුනේ ලොලුගොඩ ප්‍රදේශයෙන්.