2026 මාර්තු 11, පෙ.ව. 11:05
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ මිල ඉහළ නංවා ඇත්තේ, ගෑස් මිල ඉහළ යාම හේතුවෙන්.
ඒ අනුව, තේ කෝප්පයක් රුපියල් 5කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 10කින්, කෙටි කෑම රුපියල් 10කින් මෙන්ම බත් සහ කොත්තු රුපියල් 25කින් මෙසේ මිල ඉහළ නංවා තිබෙනවා.
2026 ජූනි 23, පෙ.ව. 12:26
2026 ජූනි 23, පෙ.ව. 12:13
2026 ජූනි 23, පෙ.ව. 12:11
2026 ජූනි 23, පෙ.ව. 12:11
2026 ජූනි 23, පෙ.ව. 12:09
23-06-26
23-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26