hit counter

2025 ජනවාරි මස 27 වන සඳුදා

2023 ජනවාරි 31, ප.ව. 4:01



පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කතෝලික ප්‍රජාවගෙන් සමාව අයැදීම කතෝලික සභාව පිළිනොගන්නා බව සමාජ සන්නිවේදනය සඳහා ජාතික කතෝලික අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසනවා.