hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 ජූනි 12, පෙ.ව. 12:02



විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේදී පැහැදිලි ජාතික හැදුනුම්පතක් රැගෙන එන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ අපහැදිලි පැරණි ජාතික හැදුනුම්පත් හිමි අයදුම්කරුවන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණීමේදී නව ජාතික හැදුනුම්පත ලබාගෙන පැමිණීම සිය කාර්යයන් ඉටුකර ගැනීමට පහසුවක් වන බවයි.

සියලු රටවල් පිළිගන්නා ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සිය දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව වන බවද හෙතෙම සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: