hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2023 ජනවාරි 21, ප.ව. 1:29



නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථය අනතුරට පත්වීමෙන් ජීවිතක්ෂයට පත් එකම පවුලේ පස්දෙනා අවසන් කටයුතු අද (21) පස්වරුවේ හැටන් දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භුමියේදි සිදු කරන බව පවුලේ ඥාතින් දැනුම් දෙනවා.

දික්ඔය නගරයේ සියළුම වෙලදසැල් වල සුදු කොඩි ඔසවා තිබු අතර අනතුර සම්බන්ධයෙන් පශ්චාර මරණ පරික්ෂණය නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කරනු ලබයි.