hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 ජූලි 10, පෙ.ව. 11:42



ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් නෞකාවක් අද (10) පස්වරුවේ දිවයිනට පැමිණීමෙන් පසු ගෑස් බෙදාහැරීම කඩිනම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට නියෝග කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.