2026 මාර්තු 04, පෙ.ව. 12:22
ආණ්ඩුවට නොව සුන්බුන් විපක්ෂයට එරෙහිව නව සන්ධානයක් ගොඩනඟන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.
මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි හමුවූ හමුවේ හෙතෙම මේ බව කීය.
වත්මන් ආණ්ඩුව වංචාවෙන් හා දූෂණයෙන් තොරව හොඳ ගමනක් යමින් සිටින නිසා තමන්ගේ සහාය ආණ්ඩුවට නිරතුරුව ලබාදෙන බවද ෆීල්ඩ් මාර්ෂල් ප්‍රකාශ කරයි.
හිටපු හමුදාපතිවරයා ප්‍රකාශ කළේ විපක්ෂයේ කණ්ඩායම එකතු වී සිටින්නේ ඔවුන්ගේ වාසියට මිස ජනතාවට යහපතක් කරන්නට නොවන බවයි.
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:11
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:07
22-09-26
22-09-26
21-09-26
21-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
11-09-26
11-09-26
26-08-26
26-08-26
24-08-26
24-08-26