2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:15
වත්මන් රජය නීතිය හරියටම ක්‍රියාත්මක කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි.
රටට සාධාරණය ඉටු කිරීම අගයන්න අවශ්‍ය බවත් රාජපක්ෂලාගේ පරම්පරාවටම අනිවාර්යෙන්ම නීතිය හමුවට ගෙනියන්න අවශ්‍ය බවද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි.
හිටපු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේ,
“රජය හරියට නීතිය ක්‍රියාත්මක කරන්න හදනවා. මෙතෙක් දුරට හරි මාර්ගයට ගිහිල්ලා තියෙනවා කියලා මගේ මතය. ඉතුරු ටිකත් අපිට බලාගෙන ඉන්න වෙනවා.
මේ රජය ඒ වෙනුවෙන් උනන්දුවක් අරගෙන ජනතාවට, රටට සාධාරණය ඉෂ්ට කරන්න උත්සාහ කරන එක අපි අගයන්න ඕනි. රාජපක්ෂලාගේ පරම්පරාවටම අනිවාර්යෙන්ම නීතිය හමුවට ගෙනියන්න ඕනේ.”
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මේ බව සඳහන් කරයි.
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:13
2026 සැප්තැම්බර් 21, පෙ.ව. 12:10
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26