2025 අගෝස්‍තු 16, පෙ.ව. 12:10
උතුරේ කෝකිලායි පාලම ප්‍රතිසංස්කරණය කිරීම සහ මන්නාරම නව ජල යෝජනා ව්‍යාපෘතිය සඳහා ලබන අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ උතුරේ දේශපාලන නායකයන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.
උතුරුරේ ඉඩම් ගැටලු විසඳීම සඳහා, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ඉඩම් අමාත්‍යංශය සහ පරිසර අමාත්‍යංශය එක්ව උතුරේ ඉඩම් පිළිබඳ වාර්තාවක් සකස් කර යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.
2026 මාර්තු 22, පෙ.ව. 9:20
2026 මාර්තු 22, පෙ.ව. 9:17
2026 මාර්තු 22, පෙ.ව. 12:26
2026 මාර්තු 22, පෙ.ව. 12:19
2026 මාර්තු 22, පෙ.ව. 12:19
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26