2024 ජූනි 26, පෙ.ව. 8:37
එළඹෙන ජුලි මස සිට මාස දෙකක විශේෂ මෙහෙයුමක් ආරම්භ කර පාතාල කල්ලි සතු ගිනිඅවි අත්අඩංගුවට ගැනීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබාදී ඇත.
රටේ පාතාලය මර්දනය කිරීමට ඔවුන් සතු ගිනිඅවි දැඩි බාධාවක් බැවින් ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව එම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
කෙසේ වෙතත් දැනට රට තුළ ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලීසිය සදහන් කරයි.
2026 මාර්තු 06, පෙ.ව. 10:31
2026 මාර්තු 06, පෙ.ව. 9:53
2026 මාර්තු 06, පෙ.ව. 12:29
2026 මාර්තු 06, පෙ.ව. 12:23
2026 මාර්තු 06, පෙ.ව. 12:17
05-03-26
05-03-26
05-03-26
05-03-26
04-03-26
04-03-26
28-02-26
28-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
24-02-26
24-02-26
22-02-26
22-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
18-02-26
18-02-26