hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2025 අප්‍රේල් 01, පෙ.ව. 9:37



කොළඹ නගරයේ ආරක්ෂාව තරකර ඇති බවත් කොළඹ ආරක්ෂාව සඳහා නිලධාරින් 6000ක් යොදවන බවද පොලීසිය සදහන් කරයි.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බවත් පොලිසියට අමතරව යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායද යෙදවනු ඇත.

යුද හමුදාව, මාර්ග බාධක රාජකාරි කටයුතු සඳහා යෙදවීමට නියමිත අතර පොලිසිය සිවිල් ඇදුමින් සහ ගිනිඅවි අතැතිව ආරක්ෂක කටයුතු සඳහා යෙදවීමට නියමිතව ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: