hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2025 ජූනි 26, පෙ.ව. 12:04



මාලිමාව ගාල්ල නගර සභාවේ බලය ඇල්ලුවේ පොහොට්ටුවේ හිටපු නගරාධිපතිගේ සහය ලබාගෙන ඔහුට නියෝජ්‍ය නගරාධිපති ධුරය ලබා දීමෙන් බව සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පවසයි.

මාලිමාවේ ගාල්ල නියෝජ්‍ය නගරාධිපතිට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර ඇති බව ද ඔහු ප්‍රකාශ කරයි.

අද වන විට මාලිමාව බලය වෙනුවෙන් සුන්බුන් නොව ගලි බවුසර් එකතු කරගනිමින් පැරණි දූෂිතයන්ගේ මඩවලින් නාමින් ඇතැයි ද බණ්ඩාරගොඩ චෝදනා කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: