2024 පෙබරවාරි 21, පෙ.ව. 12:03
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අවසන් මාස කිහිපයේ උපරිමයෙන් සල්ලි හම්බ කිරීමට උත්සාහ කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සදහන් කරයි.
ජනාධිපතිවරයාට අවශ්‍ය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටින අය එකතු කරගෙන ජනාධිපතිවරණයට සහාය ලබා ගැනීමට බවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අල්ලස් ලෙස වයින් ස්ටෝස් 300ක් ලබාදීමට සැලසුම් කර ඇති බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
ජාත්‍යන්තර තරඟකාරීත්වයක් ඇති කරන්න නම් බල ශක්ති බිල අඩු කළ යුතුව තිබෙන බවත් දැන් විදුලි බිල අඩු කරන බව කියන නමුත් ඒ සහන ලබාදෙන්නේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් නොව ජනාධිපතිවරණයට දින ලංවෙන නිසා බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
2025 අගෝස්‍තු 23, ප.ව. 3:16
2025 අගෝස්‍තු 23, ප.ව. 1:37
2025 අගෝස්‍තු 23, පෙ.ව. 10:48
2025 අගෝස්‍තු 23, පෙ.ව. 9:56
2025 අගෝස්‍තු 23, පෙ.ව. 9:38
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
22-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25
21-08-25