2025 අගෝස්‍තු 15, පෙ.ව. 12:05
“ආණ්ඩුව වැටෙන්නේ නෑ. මේක වැටෙන්නේ නෑ. ලොවෙත් වැටෙන්නේ නෑ” යයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“අපි ඉතාමත්ම එකමුතු කමින්, තේරෙන්න කියනවා නම් ෆුල් ලව් එකෙන් , ෆුල් ෆිට් එකෙන් වැඩ කරනවා. සජිත්ලට, නාමල්ලට අඬ අඬ ඉන්න පුළුවන් අපි බෙදෙනකන්. ඒ අය තමයි බෙදිලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව වැටෙන්නේ නෑ. මේක වැටෙන්නේ නෑ. ලොවෙත් වැටෙන්නේ නෑ. මේ අවුරුද 05 වැඩ කරලා මිනිස්සු ලඟට ගිහින් ජනවරම ඉල්ලනවා. ”
2026 මාර්තු 16, පෙ.ව. 12:31
2026 මාර්තු 16, පෙ.ව. 12:29
2026 මාර්තු 16, පෙ.ව. 12:20
2026 මාර්තු 16, පෙ.ව. 12:18
2026 මාර්තු 16, පෙ.ව. 12:15
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
16-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
15-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
14-03-26
13-03-26
13-03-26