2024 දෙසැම්බර් 12, පෙ.ව. 12:03
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා නොදීමට ගෙන ඇති තීරණයට විදුලි බල මණඩල වෘත්තිය සමිති විරෝධය පළ කරනවා.
ප්‍රසාද දීමනා ලබාදීම මගින් විදුලි ගාස්තු අඩු කිරීමට කිසිඳු බලපෑමක් නොවන බවයි,ඔවුන් පවසන්නේ.
ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් පසුගියදා පැවසුවේ, වසර දෙකක් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනා ලබාදී නොමැති බැවින් දෙසැම්බර් 10 වැනිදාට පෙර එම ප්‍රසාද දීමනා අනිවාර්යයෙන් ලබා දිය යුතු බවයි.
ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ සඳහන් කළේ, කෙසේ වෙතත් එම ඉල්ලීම විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත නොකළ බවයි.
එවන් පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ ප්‍රසාද දීමනා ලබාදීම මගින් විදුලි ගාස්තු අඩු කිරීමට කිසිදු බලපෑමක් සිදු නොවන බවයි.
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:17
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26