2024 පෙබරවාරි 28, ප.ව. 8:28
කුඩා දරුවෙක් පාසලේ පන්ති කාමරය තුළ ගුරුවරියක විසින් අපහසුතාවට පත්කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබෙනවා.
මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පැවසුවේ අදාළ සිදුවීම රූගත කිරීම සිදු කළේ කවුරුන්ද යන්න සොයා බලා එය සිදුකර ඇත්තේ ගුරුවරයෙකු හෝ ගුරුවරියක නම් ඊට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
2026 මාර්තු 08, පෙ.ව. 11:30
2026 මාර්තු 08, පෙ.ව. 12:37
2026 මාර්තු 08, පෙ.ව. 12:29
2026 මාර්තු 08, පෙ.ව. 12:19
2026 මාර්තු 08, පෙ.ව. 12:19