2026 මාර්තු 08, පෙ.ව. 12:19
රටට උවමනා තෙල් ප්‍රමාණය ගබඩා කර ගැනීමට ගබඩා පහසුකම් නොමැති බවත් තිබුණු ගබඩාද හිටපු පාලකයන් විකුණා දමා ඇති බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.
මේ නිසා ලංකාවට මාසයකට දෙකකට වඩා තෙල් සංචිත ගබඩාකර ගැනීමට හැකියාවක් නොමැති බවටද ඔහු චෝදනා කරයි.
පැරණි පාලකයන් ඒ සඳහා රට සූදානම් කර නොමැති බවත් එන බෝලයට ගැසීම පමණක් සිදුකර ඇති බවත් දේවානන්ද සුරවීර ප්‍රකාශ කරයි.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:11
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:07
13-07-26
13-07-26
07-07-26
07-07-26
25-05-26
25-05-26
28-04-26
28-04-26
19-04-26
19-04-26
03-03-26
03-03-26
16-02-26
16-02-26
19-01-26
19-01-26
16-01-26
16-01-26
10-01-26
10-01-26
29-12-25
29-12-25
20-12-25
20-12-25