hit counter

2024 නොවැම්‍බර් මස 14 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 30, ප.ව. 1:27



ලබන පළමු වැනිදා සිට එකතු කළ අගය මත බද්ද සියයට 12 සිට සියයට 15 දක්වා වැඩි කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ඒ අතුරු අය වැය ඉදිරිපත් කරමින්.

නව අදායම් යෝජනා ඔක්තෝම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක කරන බවත් එමගින් මුදල් අච්චු ගැසීම ද ක්‍රමයෙන් අඩුකර ගැනීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළා.

https://youtu.be/J6GXRkCn5IY
Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: