2026 මාර්තු 15, පෙ.ව. 12:10
අපේ රටට තෙල් හෝ ගෑස් හෝ නිධි නොමැති බවත් හිටපු පාලකයන් අපේ මුහුදේ ඉන්ධන සහ ගෑස් නිධි ඇතැයි බොරු ප්‍රවෘත්ති නිර්මාණය කළ බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එසේ කැනීම් කර තෙල් සහ ගෑස් නිධි හඳුනාගෙන තිබිණි නම් රටේ ජනතාවට අද තෙල් හිඟයක් ඇති නොවන බවත් එම සම්පත් පිරිමසාගෙන පාවිච්චි කිරීමේ අවශ්‍යතාවක් ඇති නොවන බවත්ය.
උත්සව අවස්ථාවක පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.
2026 මාර්තු 15, පෙ.ව. 12:33
2026 මාර්තු 15, පෙ.ව. 12:26
2026 මාර්තු 15, පෙ.ව. 12:20
2026 මාර්තු 15, පෙ.ව. 12:16
2026 මාර්තු 15, පෙ.ව. 12:09
14-03-26
14-03-26
09-03-26
09-03-26
06-03-26
06-03-26
27-02-26
27-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
23-02-26
23-02-26
19-02-26
19-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
14-02-26
14-02-26