hit counter

2025 ඔක්‍තෝබර් මස 10 වන සිකුරාදා

2025 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:09



රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වෙමින් ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරිය ආරච්චි පවසයි.

එසේම නීතිය ක්‍රියාත්මක කරන අදාළ ආයතන නිවැරදිව කටයුතු කරමින් ඇති බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

එලෙස නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන විට, අදාළ ආයතන සම්බන්ධයෙන් සමාජයේ බෙදීමක් ඇති කිරීමට බංකොලොත් වූ කඳවුර කටයුතු කරමින් ඇති බව ද චන්දන සූරියආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: