hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2025 ජනවාරි 05, පෙ.ව. 12:08



පාසල් ආරම්භ වීමත් සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

විවිධ වෛරස් කාණ්ඩයේ ශ්වසන රෝග එලෙස ව්‍යාප්තවිය හැකි බවත්, සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද ද සිල්වා මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: