hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2024 දෙසැම්‍බර් 01, පෙ.ව. 12:02



 වැසි හමුවේ දරුවන් අතර, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුලු‍ බෝවන රෝග පැතිර යාම ඉහළගොස් ඇති බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ගිෂාන්ත දසනායක සදහන් කළේ, මේ හේතුවෙන් දරුවන් වර්ෂාවෙන් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: