2022 නොවැම්බර් 02, ප.ව. 6:33
ආණ්ඩුවට එරෙහිව දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන ආරම්භ කළ විරෝධතා පා ගමන මේවන විට අවසන් කර තිබෙනවා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා විරෝධතාව අවසානයේ රැස්ව සිටි විරෝධතාකරුවන් අමතා මෙසේ කියා සිටියා. “අපි සියලු දෙනාම දැන් සාමකාමීව විසිර යමු. අපි නොවැම්බර් 09 වැනිදා රට පුරා පාරට බහිමු. රනිල් අපි නොවැම්බර් 09 වැනිදා පාරට බහිනවා. එදාට අපි ඊලඟ වෙඩි මුරය පටන් ගන්නවා. අරගලයට ජයවේවා”
කොටුව කැලෑ පොළ ආසන්නයේ යොදවා ඇති පොලිස් මාර්ග බාධක අසල විරෝධතාකරුවන් නැවතී රැස්ව සිටි පිරිසගේ කර මතින් ජනතාව ඇමතීමට කටයුතු කර තිබුණා.
විශේෂත්වය වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂ නායකයින් කිසිවෙකු විරෝධතාවය අවසානයේ රැදී නොසිටීමයි.
අවසානයේ පැමිණි සිටි විරෝධතාකරුවන් සුළු පිරිසක් පොලිස් මාර්ග බාධකය අසල රැඳී සිටිනු දක්නට ලැබුණා.
2026 මාර්තු 07, පෙ.ව. 12:20
2026 මාර්තු 07, පෙ.ව. 12:18
2026 මාර්තු 07, පෙ.ව. 12:16
2026 මාර්තු 07, පෙ.ව. 12:15
2026 මාර්තු 07, පෙ.ව. 12:15
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26
20-02-26
20-02-26
19-02-26
19-02-26
17-02-26
17-02-26
13-02-26
13-02-26
07-02-26
07-02-26
06-02-26
06-02-26
02-02-26
02-02-26