hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 24, පෙ.ව. 12:12



තමන්ගේ සල්ලි මල්ල පමණක් පුරවාගෙන තම පාරිභෝගිකයන්ව ඝාතනය කරන ව්‍යාපාරිකයන් මෙරට ඕනෑතරම් සිටිනවා.

ඒ, අතරේ මේ දිනවල වැඩිපුරම කතා වන භයානක මාතෘකා දෙකක් වන්නේ, වෙළඳපොල තුළ තිබෙන රසායනිකයන් අඩංගුව අහාරපාන සහ රූපලාවන්‍ය නිෂ්පාදයන්.

මෙම මාතෘකා ඒ, තරමට භයානක වන්නේ, මාධ්‍ය හරහා මේ සම්බන්ධව ජනතාව දැනුවත් කරන ඇතැම් විද්වතුන් හිටිහැටියේම මරණයට පත්වීම සහ ඝාතනයට ලක්වීමයි.

මන්ද යත්, පසුගිය කාලයේ එක්තරා youtube නාලිකාවක් හරාහා මෙරට සිදුවන වංචනික ආහාර නිෂ්පාදන සහ රූපලාවන්‍ය නිෂ්පාදයන්, ඒවායේ අඩංගු රසායනිකයන් නිසා මිනිස් ජීවිත වලට සිදු වන හානිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට උත්සහ කළ වෛද්‍ය සේනක ගමගේ සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක W.D රොෂාන් කුමාර දැනටමත් ජිවතුන් අතර නොමැති වීම සහ ඔවුන්ගේ මරණ තුළ සැක සහිත භාවය නිසාවෙනි.

කෙසේ වෙතත් පිළිකාකාරක අඩංගු රසායනිකයන් අඩංගු ඇතැම් රූපලාවන්‍ය නිෂ්පාදයන් යළි කතාබහක් මතුව තිබෙනවා.

ඉහත සඳහන් කළ youtube නාලිකාව හරහා මේ සම්බන්ධයෙන් වෛද්‍ය නුවන් කුමාර සහ පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරි අජිත් ජයසුන්දර විසින් තොරතුරු රැසක් අනාවරණය කර තිබෙනවා.

එම වීඩියෝව පහතින්,         





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: