2025 ජූනි 08, පෙ.ව. 12:08
ප්‍රසිද්ධ විදේශීය රූපලාවන්‍ය ක්‍රීම් වර්ගවල නිෂ්පාදිත දිනයන් වෙනස්කර ඔන්ලයින් හරහා අලෙවි කරන ස්ථාන දෙකක් වටලා තිබේ.
රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී සහ අඹගහ හන්දිය ප්‍රදේශයෙන් එකම පුද්ගලයෙකුට අයත් ස්ථාන දෙකක් මෙලෙස වටලා ඇත.
එම රූවපලාවන්වල UK යනුවෙන් ලේබල මුද්‍රණය කර අලෙවි කිරීමේ කටයුතු සිදුකර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අදාළ ස්ථානයේ තිබූ සියලු භාණ්ඩ මුද්‍රා තබා ඇත.
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 12:27
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 12:22
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 12:21
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 12:13