2023 නොවැම්‍බර් 19, ප.ව. 2:02
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට ක්‍රිකට් තහනම් කරන්නැයි ඉල්ලා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට බලකර ඇති බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පෙරවරුවේ විශේෂ ජනමාධ්‍ය හමුවක් පවත්මින් ප්‍රකාශ කළා.
පසුගිය 07 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට යොමුකළ ලිපියක් උපුටා දක්වමින් ඇමැතිවරයා මේ බව කියා සිටියා.
අදාළ ලිපිය මෙරට ක්‍රිකට් ඉතිහාසයේ කළු පැල්ලමක් ඇති කළ බවත්, එය රට පාවාදීමේ වෑයමක් බවත් ඇමැතිවරයා සඳහන් කළා.



2026 පෙබරවාරි 16, ප.ව. 4:59
2026 පෙබරවාරි 16, ප.ව. 4:15
2026 පෙබරවාරි 16, ප.ව. 2:33
2026 පෙබරවාරි 16, ප.ව. 1:42
2026 පෙබරවාරි 16, පෙ.ව. 9:47
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
16-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
15-02-26
14-02-26
14-02-26
14-02-26
14-02-26