hit counter

2026 මැයි මස 27 වන බදාදා

2026 පෙබරවාරි 15, පෙ.ව. 12:12



2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත රුපියල් 3000ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේය.

ඒ අනුව එම තිළිණපත් වල වලංගු කාලය අද (15) දිනෙන් අවසන් වීමට තිබුණද එහි වලංගු කාලය පෙබරවාරි (28) දින දක්වා දීර්ඝ කිරීමට පියවර ගත් බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: