hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2025 අගෝස්‍තු 19, පෙ.ව. 12:17



පසුගිය කාලේ පාර්ලිමේන්තුවේ පැවති ශ්‍රමදානයට හසුවී තමන්ට ගෙදර යෑමට සිදු වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ පවසයි.

“අම්පාරේ මන්ත්‍රීලා හතර දෙනෙක් ඉන්නවා. කවුද කියලා මිනිස්සු දන්නේ නෑ. ගමට ඇවිල්ලා නෑ. එන්නත් බෑ. දැන් නිකන් පිස්සන් කොටුවක් වගේ.

ඇමතිවරුන්ට ගමට යන්න බෑ. කෘෂිකර්ම ඇමතිතුමා ගමකට ගියාම ගහලා එළවනවා. තිරිකුණාමලේ මන්ත්‍රී කෙනෙකුට මිනිස්සු ගහලා එළවන්න හදනවා.

පුළුවන් තරම් බොරු කියලා ආණ්ඩුව ගත්තා. අද මිනිස්සු මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන තැනට ඇවිල්ලා.”

අම්පාරේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජන හමුවක් අමතමින් ඩී. වීරසිංහ මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: