2023 නොවැම්‍බර් 25, පෙ.ව. 12:04
ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති නව විදුලිබල පනතට විරෝධය පළ කිරීමට රටේ සියලු ජනතාව එළැඹෙන 29දා පාරට බස්සනවා යැයි ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරනවා.
එහි පළමු විරෝධතාව ලක්ෂපාන බලාගාරය අසලින් ආරම්භ කරන බවත් ඊට පසුව රට පුරා විරෝධතා රැලි පවත්වන බවත් සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කළා.
මෙම පනතට විරුද්ධ නොවන කෙනෙකු සිටී නම් ඔහු අන්ධයෙකු හෝ ගොළුවකු විය යුතු බවත් හෙතෙම තවදුරටත් කියා සිටියා.
2025 මැයි 19, පෙ.ව. 12:18
2025 මැයි 19, පෙ.ව. 12:10
2025 මැයි 19, පෙ.ව. 12:08
2025 මැයි 19, පෙ.ව. 12:06
2025 මැයි 19, පෙ.ව. 12:05
14-05-25
14-05-25
09-05-25
09-05-25
05-05-25
05-05-25
03-05-25
03-05-25
24-04-25
24-04-25
20-04-25
20-04-25
10-04-25
10-04-25
05-03-25
05-03-25
05-03-25
05-03-25
25-02-25
25-02-25
31-01-25
31-01-25
17-01-25
17-01-25