2024 ජනවාරි 16, පෙ.ව. 12:04
සෞඛ්‍ය වෘත්තීය සමිති 72 අද (16) දිනයේ ඒකාබද්ධ වැඩවර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට නියමිතව තිබෙනවා.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පැවසුවේ, එය පෙරවරු 6.30 සිට වර්ජනය ක්‍රියාත්මක කරන අතර අදාළ බලධාරීන්ගේ ප්‍රතිචාර මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
වෘත්තීය සමිති එක්ව මෙම පියවර ගැනීමට තීරණය කර ඇත්තේ,වෛද්‍යවරුන්ට ලබා දීමට තීරණය කර ඇති දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලීම් කරමිනුයි.
2026 මාර්තු 13, පෙ.ව. 9:53
2026 මාර්තු 13, පෙ.ව. 9:43
2026 මාර්තු 13, පෙ.ව. 12:31
2026 මාර්තු 13, පෙ.ව. 12:26
2026 මාර්තු 13, පෙ.ව. 12:21
13-03-26
13-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
09-03-26
09-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
01-03-26
01-03-26
27-02-26
27-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
19-02-26
19-02-26
17-02-26
17-02-26