hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 පෙබරවාරි 29, පෙ.ව. 12:11



අද (29) දිනයේ වයඹ, බස්නාහිර, දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව වාර්තා වෙනවා.

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව, හැකිතාක් එමගින් සිරුරට වන බලපෑම් අවම වන අයුරින් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර, උණුසුම් කාලගුණය හේතුවෙන් සිකුරාදා දිනය දක්වා ඉහළ උෂ්ණත්ව අවස්ථාවන්වල දී පාසල් සිසුන් එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: