2023 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:32
රට පුරා සියලුම රාජ්‍ය සේවකයෝ ලබන සදුදා දැවැන්ත වැඩ වර්ජන හා විරෝධතා ක්‍රියාවලියකට සූදානම් බව වෘත්තීය සමිති ආරංචි මාර්ග සඳහන් කළා.
ඒ වැටුපට රුපියල් විසි දහසක් වැඩි කරන ලෙසත්, විශ්‍රාම වැටුප් විෂමතාව වහා විසඳන ලෙසත් ඉල්ලමින්.
ඒ අනුව රට පුරා මුළු රාජ්‍ය සේවයම අනිද්දා පාරට බැසීමට සූදානම් බව වාර්තා වෙනවා.
එමෙන්ම වැඩිදුරටත් වාර්තා වන්නේ, ඉදිරියේ දී රුපියල් 20,000ක් වැටුපට එක් කරන ලෙස ඉල්ලා පෞද්ගලික අංශය, අර්ධ රාජ්‍ය අංශය ඇතුළු සියලු සේවකයන් ද මෙවැනිම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානමින් සිටින බවයි.
2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 මාර්තු 03, පෙ.ව. 12:13
01-03-26
01-03-26
27-02-26
27-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
19-02-26
19-02-26
17-02-26
17-02-26
16-02-26
16-02-26
14-02-26
14-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
07-02-26
07-02-26