2026 මාර්තු 03, පෙ.ව. 12:16
2026 වසරේ මේ දක්වා ජාතික ඩෙංගු මර්ධන ඒකකය වාර්තා කළ පරිදි, ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 13,416 ක් වාර්තා වී ඇත.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, මේ අතර ඩෙංගු මරණ 4 ක් ද සිදු වී ඇති බවයි.
කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් ද රෝගීන් වාර්තා වී තිබේ.
එමෙන්ම සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, උණ දින 2කට වඩා පවතින්නේ නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමුවන ලෙසය.
2026 අප්‍රේල් 28, පෙ.ව. 10:13
2026 අප්‍රේල් 28, පෙ.ව. 9:21
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
23-04-26
23-04-26
20-04-26
20-04-26
17-04-26
17-04-26
14-04-26
14-04-26
12-04-26
12-04-26
09-04-26
09-04-26
07-04-26
07-04-26
05-04-26
05-04-26
04-04-26
04-04-26
02-04-26
02-04-26
31-03-26
31-03-26
26-03-26
26-03-26