2025 මැයි 03, පෙ.ව. 12:18
මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ප්‍රචාරක කටයුතු අද (03) සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
ඡන්ද විමසීම ලබන 06 වැනිදා පැවැත්වෙන අතර, තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.
තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පසුගිය 24, 25 සහ පෙරේදා යන දින තුන තුළ සිදු කෙරුණි. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි රාජ්‍ය සේවකයින් ගණන 648,490කි.
2026 මාර්තු 23, පෙ.ව. 11:27
2026 මාර්තු 23, පෙ.ව. 9:30
2026 මාර්තු 23, පෙ.ව. 9:24
2026 මාර්තු 23, පෙ.ව. 9:19
2026 මාර්තු 23, පෙ.ව. 9:06
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26