hit counter

2025 ජනවාරි මස 04 වන සෙනසුරාදා

2025 ජනවාරි 02, ප.ව. 12:58



සුප්‍රකට ඇමරිකානු වෙබ් අඩවියක් වන TRICYCLE වෙබ් අඩවියේ 2024 වර්ෂික සමීක්ෂණය අනුව ලොව හොඳම වඩාත්ම ජනගතම බෞද්ධ කෘති 10 අතරට ශ්‍රී ලංකා භික්ෂූන් වහන්සේ නමක් වන අග්‍ග මහා පණ්ඩිත හේනේපොල ගුණරතන හිමියන් විසින් රචිත DEPENDENT ORGANIZATION IN PLAIN ENGLISH කෘතිය තේරී පත්ව තිබේ.

වයසින් අවුරුදු 97ක් වන හේනේපොල ගුණරතන නාහිමි ලොව ප්‍රකටව ඇත්තේ භාන්තයේ ජී යන නමිනි.

ලොව විශාලතම ථෙරවාද භාවනා මධ්‍යස්ථානය වන WEST VERGINIYA BAVANA MONASORY උන්වහන්සේගේ නිර්මාණයකි මින් පෙර 2022 වර්ෂයේදී උන්වහන්සේ විසින් රචනා කළ MINDFULLNESS IN PLAIN ENGLISH කෘතිය ලොව වැඩියෙන්ම අලුත් වන කෘති 10 අතරට එකතු වූ අතර භාෂා 20 කට අධික ප්‍රමාණයකට පරිවර්තනය වූ එම ග්‍රන්ථය තායිලන්තයේ පාසල් නිර්දේශයටද එකතු කර තිබේ.

https://tricycle.org/article/buddhist-books-2024/?fbclid=IwZXh0bgNhZW0CMTEAAR2VixsOy2bKT3Uj3o3DswswmFZ7nLzj-18unAsGpJ6g3I0IbnqT5TFuOfc_aem_pm_dxMGLlahL72arCnk8Ww