2026 අප්‍රේල් 11, ප.ව. 12:23
උත්සව සමය හේතුවෙන් අද (11) සිට එළැඹෙන 18 වැනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත්කිරීමේ දී ‘QR’ ක්‍රමවේදය සැලකිල්ලට නොගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පැවසුවේ අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙම පියවර ගත් බවය.
කෙසේ නමුත් ඔත්තේ ඉරට්ටේ සැලකිල්ලට ගන්නා බව හෙතෙම පැවසීය.
2026 මැයි 29, පෙ.ව. 12:18
2026 මැයි 29, පෙ.ව. 12:14
2026 මැයි 29, පෙ.ව. 12:12
2026 මැයි 29, පෙ.ව. 12:12
2026 මැයි 29, පෙ.ව. 12:12
29-05-26
29-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26