2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:12
සාමාන්‍යෙයන් ආණ්ඩුවක් පත්ව වසරක් දෙකක් ගතවන විට ගමේ ආණ්ඩුවට ඡන්දය දුන් අයකු සොයා ගැනීමට නොහැකි වන බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසයි.
ජනතාව තමන් ආණ්ඩුවට ඡන්දය දුන්නේ නැතැයි කීමට පටන් ගන්නා බවද ඔහු පෙන්වා දෙයි.
එහෙත් වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් ගතවන විට ජනතාව තමන් මේ ආණ්ඩුව පත්කළ බවත් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින බවත් පෙන්වා දී ඇති බව ඇමති ලාල් කාන්ත ප්‍රකාශ කරයි.
වර්තමාන ආණ්ඩුවට ඡන්දේ දුන් අය සතුටින් සිටින අතර නුදුන් ගමේ අය ඒ ගැන කනගාටු වන බවද හෙතෙම පෙන්වා දෙයි.
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:02
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:00
2026 සැප්තැම්බර් 07, ප.ව. 6:30
2026 සැප්තැම්බර් 07, ප.ව. 4:52
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26