2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:05
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා විසින් සංස්ථාව මේ වසරේ මේ වනවිට රුපියල් බිලියන 27 ක ලාභයක් උපයා ඇති බව සඳහන් කරයි.
එසේම රට තුළ ස්වභාවික වායු සොයාගැනීමේ කටයුතු ද ඉදිරි වසර 3 ත් 5 ත් අතර කාලයේ දී සාර්ථක කරගැනිමට බලාපොරොත්තු වන බව පවසයි.
ඊට අමතරව 04 මධ්‍යම රාත්‍රියේ සිට දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් පහත හෙලීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියර ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත.
ඒ අනුව නැප්තා ලීටරයක මිල රුපියල් 210 සිට රුපියල් 175 දක්වා රුපියල් 35කින් මිලකිනුත්, දැවිතෙල් ලීටරයක මිල ද රුපියල් 248 සිට රුපියල් 210 දක්වා රුපියල් 38 මිලකිනුත් පහත හෙළීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:11
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:08
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26